Tuesday, July 3, 2018
විවාහයපේ‍්‍රම විවාහයට බාධාවක්ද?
ආදරයයනු සිත බැදුණු දාසිටආරම්භකරවිවාහයෙන්ශක්තිමත්වමුළු ජීවිත කාලයපුරාමගෙනයායුතු ශක්තිමත්බැඳීමකි. එහෙත් වර්ථමානයේ උසාවි තුළදක්නට ලැබෙන, අසනනඩුබහුතරයක් දික්කසාදයපිළිබඳවයි. වර්ථමානයේ දික්කසාදයඉතාමසුළු වරදක් බවටත් විවාහය එක් කොල කැබැල්ලකටත් සීමා වී තිබෙන එක්තරා ලියැවිල්ලක්ම පමනක්බවටපත්ව තිබේ.
පේ‍්‍රම කරන අවධියේ තිබූ ආදරය විවාහ වූ පසුඑලෙසින්ම පවත්වාගෙන යාමටදෙදෙනාමඅපොහොසත් වීමකණගාටුවට කරුණයි. සැබැවින්ම එලෙස සිදු වන්නේ දෙදෙනාගේ පවතින අනවබෝධය නිසාය. මෙය සැබැවින්ම කල නොහැක්කක් නොවේ. විවාහයට ආදරය, පේ‍්‍රම යඉතාම අවශ්‍යයි. පේ‍්‍රමය නැමැති අත්තිවාරම මත විවාහය රඳාපවතී. විවාහයෙන් ආදරය බිඳ වැටෙන බව බොරුවකි. එයට කඳිම උදාහරණයක් නම් ”මට මේ කසාදය එපාවෙලා තියෙන්නෙ” කියන පුද්ගලයෙකුට දික්කසාද වෙන්න යෝජනා කළ විට එයට එකඟ තාවය පල කිරීමට ඉදිරිපත්වන්නේ කීයෙන් කීදෙනෙකුද? එසේ නොවන තැන පවතින්නේ තම සැමියාට බිඳට තිබෙන පේ‍්‍රමයයි. එහෙත් එය යටපත්කරජීවත් වීමට දරන උත්සාහය මතය ිමෙවැනි ගැටලූ උද්ගතව පවතින්නේ. ඒ වගේම පේ‍්‍රම කරනඅවධියේ ගිරවුන් මෙන් අදහස් හුවමාරුකර ගනී. ඔවුන් විවාහ දිවිය තුළ බකමූණන් මෙන් ”හූම්” හෝ ආදරයෙන් ඇමතූ බිරිඳ හෝසැමියා ”ඒයි” දක්වා විතැන්වීම තුළ ඔවුන්ගේ විවාහ දිවියේනීරසමකාල පරිච්ඡේදයහඳුනාගත හැකිවේ. එසේමපේ‍්‍රමකරනඅවධියේ තම පෙම්වතිය හෝ පෙම්වතාෙ කසේ හෝ හමුවීමට, කතාකිරීමට, පෙම්බස් දෙඞීමට අවස්ථාවක් උදාකර ගන්නවා නොවේද? එහෙත් විවාහ වූ මුල සමයේ මෙම පුරුදු මෙසේම වුවද දිනයන් ගෙවෙන විට මෙලෙස කතා බස් කර සිටි අවස්ථාවන්මාෙහොතකට හෝ සිහියට නගා ගැනීමට හැකිවේද? ඒ වගේම පේ‍්‍රම කරන අවධියේ තමාට සිදුවූ සුවිශේෂී සිදුවීම් මෙන්ම පෞද්ගලික රහස් පැවසීමට ඇය හෝ ඔහුට වඩා අයෙක් නොසිටි අතර විවාහයෙන් පසු මෙවන් අදහස් ඇයට හෝ ඔහුට පැවසීමට ඔබඋ නන්දු නොවන්නේ මන්...ද? මෙවැනි දුරස්ත තත්ත්වයක් අවසානයේ ඔබ ද දික්කසාදය තෙක් ගෙනයාම කාටනවතාලිය හැකිවේද?
මෙම තත්වය මඟහරවා ගැනීමට සැමියා හා බිරිඳ යන දෙදෙනාගේම වගකීමක් හා වගවීමකි. ඇය විටෙක රැුකියාවක නිරත වෙනවා විය හැකියි. ඇයව හැමදාම රැුකියා ස්ථානයට ඇරලවීම, මසක ටවතාවක් හෝ දෙදෙනාම විනෝද ගමනක් යාම, එසේ කිරීමට කාලයවෙන් කර ගත නොහැකි නම් රාත‍්‍රී ආහාර වේලකට පිටත්වයාම මත ආදරය සෙනෙහස නැවත ඔවුන්ට ලගා කර ගත හැකිය. ඒ වගේම බිරිඳ ද තම සැමියාගේ ප‍්‍රියතම ආහාර රසවිඳීමට ලබාදීම, මත සැමියා හා බිරිඳ අතර පවතින ආදරය කිසිදින පළුදු නොවේ. ඒ වගේම තම හොදම මිතුරා, මිතුරිය, විශ්වාසවන්තයා, විශ්වාසවන්තිය තම සැමියා බිරිඳ බවටපත් කර ගන්න. ඒ ආකාරයට දෙදෙනාම ඉතා අවබෝධයෙන් කටයුතු කිරීම මත ඔවුන්ෙග් පේ‍්‍රමය විවාහය යන උත්තරීතර බැඳීම ශක්තිමත් වපවත්වනවාට සැකයක් නැත.
Subscribe to:
Post Comments (Atom)
රටේ අනාගත දරු පරපුර රැක ගනිමු.....
රටේ අනාගතය දරුවන් මත තීරණය වේ. උගත් බුද්ධිමත් දරුවෙක් ලෝකයට දායාද කිරීම හැම මවකගේම හැම පියෙකුගේම ඒකායන අභිප‍්‍රායයි. ඒ සඳහා නොපිරිහෙළා...
-
"කියවීමෙන් මිනිසා සම්පූර්ණ කරයි " කරයි යන රුවන් වැකිය තරමට ප්‍රසිද්ධ කරන වෙනත් අදහසක් මෙතෙක් කියවීම වෙනුවෙන් ගොඩ නැග...
-
කිරීමට ක්‍රියාකරයි. ඒ අනුව මෙම ගීතය සඳහාද ප්‍රධාන අර්ථකථනයන් ද්විත්වයක් සපයා ඇත. ඒ වගේම විවිධ පුද්ගලයන්ගේ නිර්මාණයක රසය තම තමන්...
-
ව්‍යවහාරික ආචාරධර්ම වල උප විෂය ක්ෂේත්රයක් ලෙස මාධ්‍ය ආචාරධර්ම හදුන්වාදිය හැකිය. මුද්‍රිත මාධ්‍ය, විද්‍යුත් මධ්‍ය, අන්තර්...
good job
ReplyDeleteWedagath adahasak.
ReplyDeleteThanks
ReplyDeletegood
ReplyDeletethank you
Deletethank you
ReplyDelete